Press Complaint Commission of Sri Lanka

Complaint Form of PCCSL

පැමිණිලි පත්‍රිකාව

සිංහල පැමිණිලි පත්‍රිකාව බාගත කරන්න

වැරදි වාර්තාවක් සම්බන්ධයෙන් මා/අප විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලට අදාළ විස්තර පහතින් දක්වා ඇත.



සටහන: ඔබ සතුව එම පුවතේ ඡායාරූපයක් තිබේ නම් මෙහි අමුණන්න.



මම/අපි පහත සඳහන් දෑ මෙහි අමුණා ඇත.

(a) පැමිණිල්ල මගින් විරෝදය පළකරනු ලබන ලිපියේ චායා පිටපතක්/ පුවත්පත් ලිපියේ මුද්‍රණයක්/ සඟරාවේ/ අන්තර්ජාල ප්‍රකාශනයේ පිටපතක් සහ (ආ) පැමිණිල්ල සමඟ ඉදිරිපත් කරමි..

(b) මම/අපි ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ රීති සහ පැමිණිලි කාර්ය පටිපාටිය කියවා බලා තේරුම් ගෙන පිළිගත් බවත් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ආරවුල් විසඳන සමථකරණය/ මැදිහත්කරණය/ බේරුම්කරණ ක්‍රමය සමග එකඟ වේ

(c) සමථකරණය/ මැදිහත්කරණය/ බේරුම්කරණය ආරවුල් විසඳීමේ අවසන් ක්‍රමය ලෙස මම/අපි පිළිගන්නා අතර එහි නිගමනය ක්‍රියාපටිපාටියේ අඩුපාඩුවකදී මිස අධිකරණයක් ඉශිරියේ අභියෝගයට ලක් කළ නොහැක.